http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, August 10, 2012

පිං කැටේ කැඩූ සිවිල් ආරක්ෂක සෙබළුන් මාට්ටු

 
සිවිල් ආරක්ෂක බලකාගේ සෙබළුන් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ කන්තලේ සේරුවිල මාර්ගයේ පිහිටි දේවාලයක පිං කැටයක් කඩා මුදල් රැගෙන ගොස් තිබෙනවා.

මුදල් රැගෙන පලාගොස් ඇති මෝටර් සයිකලය මඟදී අනතුරකට ලක්වී ඇති බැවින් ඔවුන් දෙදෙනා මුදල් හා මෝටර් සයිකලය දමා පැන ගොස් තිබෙනවා

එම මෝටර් සයිකලය අයත්වන්නේද සොරකමට සම්බන්ධ එක් සිවිල් ආරක්ෂක සෙබලෙක්ටය. අනතුරින් පසුව රාත්‍රියේම ඔහු විසින් පොලීසියට ගොස් පැමිණිල්ලක් දමා ඇත්තේ තමන්ගේ මෝටර් සයිකලය යම් අයෙකු විසින් සොරාගන ඇති බවයි.


නමුත් පොලීසිය විසින් ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී බයිසිකලයේ යතුර හමුවීම නිසා සොරකමට ඔහු හවුල් බව හෙළිවී තිබෙනවා


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts