https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label MAWBIMA. Show all posts
Showing posts with label MAWBIMA. Show all posts

Friday, June 6, 2014

MAWBIMA 2014-06-08

MAWBIMA 2014-06-06 VISHESANGAYA

Sunday, June 1, 2014

MAWBIMA 2014-06-01

Tuesday, May 27, 2014

MAWBIMA YUNG VISHESANGAYA 2014-05-27

Sunday, May 25, 2014

MAWBIMA 2014-05-25

Sunday, May 18, 2014

MAWBIMA 2014-05-18

Sunday, May 11, 2014

MAWBIMA 2014-05-11

Saturday, May 10, 2014

MAWBIMA 2014-05-10 VISHESANGA

Friday, May 9, 2014

MAWBIMA YUNG 2014-05-06 VISHESANGA

MAWBIMA 2014-05-09 VISHESANGA

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 


වෙසක් උත්සවය ආදරණීය දුවේ පුතේ වෙසක් මස පසළොස්වක පෝය දිනයට ඇත්තේ තව දින 04ක් වගේ කෙටි කාලයක්. ලෝකෙ පුරා විසිරිලා පැතිරිලා ඉන්න බොහොමයක් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සමරන්නෙ මේ දවසෙයි. වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් කියලා අපි සිංහලෙන් කියන්නේ පාලි භාෂාවෙන් විශාඛ කියන එකයි. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් වෛශාක්‍ය මංගල්‍ය කියලා කියන්නෙත් අපේ වෙසක් උත්සවයටයි.

වෙසක් කියලා කියන විට අපට අමතක කරන්න බැරි රටක් තමයි අතීතයේ ජම්බුද්දීපය කියල හඳුන්වපු අපේ අසල්වැසි රට වන ඉන්දියාව, ඉන්දියාවේ දී වෙසක් යන්න හඳුන්වන්න විශාඛ පූජා, බුද්ධ පූර්ණිම, බුද්ධ ජයන්ති කියල කියනවා. බංග්ලාදේශයේ සහ නේපාලයත් වෙසක් යන්න හඳුන්වන්න මේ නම් භාවිත කරනවා. ඒ වගේම තායිලන්තයේ විසාඛ බුචා, වියට්නාමයේ පට් ඩාන්  ඉන්දුනීසියාවේ වෛශාඛ්, චීනයේ ෆො ඩැන්  ටිබෙට් රටේ සාගා ඩාවා, ලාඕසයේ වික්ශාඛා බුක්ෂාමියන්මාරයේ ක-සොනෙ-ලා-ප්යාඑ  කියලා කියන්නෙත් වෙසක්වලට.

අපේ රට හැරුණුවිට මැලේසියාව, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දුනීසියාව, හොංකොං සහ තායිවානය කියන බොහොමයක් ආසියානු රටවල වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක්. වෙසක් කූඩු, වෙසක් තොරණ ආදිය තනමින් වැඩිහිටියන් සමඟ එකතුවෙලා දන්සල් ආදිය සංවිධානය කරමින් ඔබත් මේ දිනවල ලහි ලහියේ වෙසක් උත්සවය සඳහා සූදානම් වෙනවා ඇති. එහෙම නම් ඔබත් මේ වෙසක් නිවාඩුව සතුටින් ගත කරන්න, අර්ථවත්ව ගත කරන්න. ඔබට පින්බර වෙසක් මංගල්‍යයක්.

Saturday, May 3, 2014

MAWBIMA 2014-05-04

Thursday, May 1, 2014

MAWBIMA VISHESANGA 2014-05-02

Monday, April 28, 2014

MAWBIMA VISHESANGA 2014-04-28

Sunday, April 27, 2014

MAWBIMA 2014-04-27

Saturday, April 19, 2014

MAWBIMA 2014-04-20 VISHESANGA

Friday, April 18, 2014

MAWBIMA 2014-04-18 VISHESANGA

Friday, April 11, 2014

MAWBIMA 2014-04-13

Friday, April 4, 2014

MAWBIMA 2014-04-06 VISHESANGA

Saturday, March 29, 2014

MAWBIMA 2014-03-30 VISHESANGA

Sunday, March 23, 2014

MAWBIMA SURASA 2014-03-24 ARTICLE

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts