https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label NAYANA&GAYATHRI. Show all posts
Showing posts with label NAYANA&GAYATHRI. Show all posts

Wednesday, October 9, 2013

NAYANA&GAYATHRI FRIENDSHIP

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

මිතුරු කම් ජීවිත කාලය පුරාම තබාගත හැකිනම් එය සුවිශේෂත්වයකි .
එකම ක්‍ෂෙත‍්‍රයක ජනප‍්‍රිය දෙදෙනෙක් අතර මිත‍්‍රත්තවය නොසිදී තිබේනම් එයද සුවිශේෂීය. මෙවන් සොඳුරු මිතුරුකම් වලට විවිධ අය විවිධ කතා බස් කියති . එහෙත් ලබැඳි මිතු දම් ඒ සියලූ කතා මැද නිදහසේ පවතියි. මේ කලා ක්‍ෂෙත‍්‍රයේ අපූරු මිතුරියන් දෙදෙනෙකි. ගයත‍්‍රි ඩයස් සහ නයනා කුමාරි යන දෙදෙනාම  එකම ක්‍ෂෙත‍්‍රයක රැකියාවන් වශයෙන් සැලෝන් දෙකක් කරගෙන යන අතරම දෙදෙනාම  රංගනයේද යෙදෙයි.එමෙන්ම දෙදෙනා සංචාරයද කරන්නේ බොහෝ විට එකටය. මේ මිතුරියන් මෙසේ මුහුන දුන්නේ මහේන්ද්‍ර ජයසුන්දරගේ කැමරාවටය.
ජායාරූප -මහේන්ද්‍ර ජයසුන්දර/mirrorarts.lk

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-6ZYjRMf_Xl790Tu8IErUAdKDAU2391Cz6gtTPj4YZb1RfuLA4bJayKZLJoF3ju6dS77mhrMTj3WIBwUA6rGq7q3yqz76OxZpbH7khgglcJOBLV3DNbbZ70NRnI6aQvHfXtnpQEcqnRY/s1600/download.png 


Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts