http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, August 4, 2012

LAST GOSSIP NEWS 2012/08/04

ඔබට සුබ අනාගාතයක්...!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ4rdt3xXkD-KmzA48JFtuz4ZvaYRNZ_IovP4quzzKtIXqxzbY1pcPJlnDz0xHykF6PuIihiwYxt70TiXFXxxwW04WZNwRlthUQQp-lCBbWAJlocEnrpQcu75S0I1Jc90nD3Zk-KSfrnY/s1600/74147632G-L.jpg
ගුවන් හමුදාවේ අධිකාරි නිලයට පත්වු කැඩෙට් නිලධාරින් 83 දෙනෙකු හා නිත්‍ය ගුවන් භට තනතුරට පත්වු නිලධාරින් 386 දෙනෙකු විසිර යාමේ උත්සවයක් අද (04) පෙරවරුවේ ත්‍රීකුණාමල චීන විද්‍යාපීඨ කඳවුරේ දි පැවැත්විණ. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි.

එහිදි අංක 53 කැඩෙට් නිලධාරි පාඨමාලාව යටතේ පුහුණුව ලැබු නිලධාරින් 83 දෙනෙකු විසිර යන ලදි. අංක 151 නිත්‍ය ගුවන් භට පාඨමාලාව හැදෑරු 386 දෙනෙකු ද මෙහිදි විසිර ගිය බව ගුවන් හමුදා මුලස්ථානය පවසයි. එසේම අංක 53 කැඩෙට් නිලධාරි පාඨමාලාව හැදෑරු 83 දෙනාගෙන් 11 දෙනෙකු ගුවන් නියමුවන් ලෙස ද විසිර ගියහ.


රඟන රැඟුම් නටන නැටුම් ඔබ පිනවන්නයි..!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjM884NNdnuuQ-16T6_BNlNDBykRyuqR2-FslHHROYlr6sNwLiufNTB1Gne22ofTPkMjW-n0zxIjBU_tb53qWnKYm1r31CSvn5ZXckyqtuc9SG76I2YDna49GJIe0pklXeGzwhhH29aJ8/s1600/139915669B-L.jpg
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ආයෝජන අවස්ථා වැඩි කිරී‍ම සඳහා විශේෂ ප්‍රදර්ශනයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මේ දිනවල පැවැත්වේ. ඊයේ ආරම්භ වු එම ප්‍රදර්ශනයට සමගාමීව එය විවෘත කිරීමේ දිනයේදි ඉන්දීය කලා ශිල්පීන්ගේ රංගනයක්ද පැවැති අතර මේ සඳහා ශ්‍රී ලංකා රජයේ මෙන්ම ඉන්දීය රජයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියෝය.

“The India Show” ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට ඉන්දීය වාණිජ හා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද ශර්මා මෙන්ම ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජාත්‍යන්තර මුල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුලු අයෝජන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් එක්වුහ.



මාධ්‍යය ප්‍රශ්න කරන විදියට පොලීසියවත් ප්‍රශ්න කරලා නැහැ
- කමල්
අපි බොහෝ කාලයක් දුරස්ව හිටියා
- සමාධි ලක්සිරි
අද ඉන්නේ කලා මුදලාලිලා
- ශ්‍රිනාත් මද්දුමගේ
බොලිවුඩ්
මම අභියෝග වලට බය මිනිහෙක් නෙමෙයි!
- ජගත් බෙනරගම
මගේ නමට ගොඩක් අයගේ නම් ගැලපුවා
- රයිනි
එදා මී හරකා ඇන්නා නම් අද මම මෙතන නැහැ
- ධර්මප්‍රිය ඩයස් 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgYoNlihFtzqxQYDOcTnHX3fcmePJ6Bzhgof-PioXYE2HdyeNb55kPKYnRsteKikBANQgHMRe2CeJTv0_GRaDOct82ebxKdwM7g5iq-9fgGevRw2pZlZwJ4Uk-YDfnO3Jkt7tPs2Hz0a8/s1600/tharushi_perera_6.jpg 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTsofcSR6arqkvOkNTdgSUrrbpKrjQTWsx5Ztwh5Sze4VJ1LY2TJiKXa5GFEJWufmIj1d2rdFG71DAM5utvLV9KrvsOaWc9IMoPykWc1UsramocGHWHtIYEUQkn3VOwPg6IF66vDCMe5g/s1600/a71eb08b350426b2891f71e7eadd0246_XL.jpg 
 
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts