https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label COVER. Show all posts
Showing posts with label COVER. Show all posts

Monday, December 23, 2013

NEWS PAPERS COVER 12/21-22/2013

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif






Saturday, June 15, 2013

SILUMINA -RASADUNA COVER -2013-06-16

Tuesday, April 2, 2013

DILKI - YUNG

Thursday, March 28, 2013

SARASAVIYA - COVER -2013-03-28


ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනී අයිරාංගනී රොක්සානා මීදෙණිය සේරසිංහ ලාංකේය රංගන ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගනවේදිනියයි. එසේම මෙරට රංගනය පිළිබඳ හැදෑරූ ප්‍රථම රංගන ශිල්පිනිය වන්නේ ද ඇයයි. පේරාදෙණිය සරසවිය සහ එංගලන්තයේදී අධ්‍යාපනය හැදෑරූ අයිරාංගනී සේරසිංහගේ සිනමා රංගනයේ ආරම්භය සනිටුහන් කරන්නේ ආචාර්ය ෙලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ඕඥ ඉචබඥ ධප ඡඥ ඉධධපර වාර්තා චිත්‍රපටයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටය ඇය දායක වූ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටයයි.
සම්ප්‍රදාය බිඳීමින් ප්‍රභූ පරම්පරාවකින් පැවත එන පවුලකින් රංගන ක්ෂේත්‍රයට පිවිසි කාන්තාව වන්නේ ද ඇයයි. සිනමාව සේම වේදිකාවේ ද සිය රංගන ප්‍රතිභාව ගෙන හැර දැක් වූ ඇයගේ රංගනය ඇන්ටිගනි, ගවර්මන්ට්, ඉන්ස්පෙක්ටර්, ද ත්‍රී සිස්ටර්ස්, හවුස් ඔෆ් බර්නාඩා ඇල්බා, මැක්බත්, ඔතෙලෝ වැනි නාට්‍යවලදී විචාරක අගැයීමට ද ලක් විය.
පසුකාලීනව ටෙලි නාට්‍ය රංගනයට පිවිසි මෙම විශිෂ්ට රංගන ශිල්පිනිය ‘යශෝරාවය’, ‘දූ දරුවෝ’ වැනි නාට්‍යවලදී රසික හදවත් තුළ නොමැකෙන මතක සනිටුහන් කළාය. 1967 වසරේ සරසවිය සම්මාන උළෙලේදී ‘ඔබ දුටු දා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මාන දිනූ ඇය ඉන් අනතුරුව සරසවිය සම්මාන උළෙලවලදී ‘පවන රළු විය’, ‘අවරගිර’ චිත්‍රපටවල රංගනයන් වෙනුවෙන් හොඳම නිළිය ලෙසත් ‘සාගරයක් මැද’, ‘ලොකු දුව’, ‘සුදු සෙවණැලි’ චිත්‍රපටවල රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළිය ලෙසත් පිදුම් ලැබුවාය.
1982 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ රංගනය සහ 1984 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ‘දඩයම’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කුසලතා පදක්කම් සහ 1986 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ‘ආදර කතාව’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ද හිමි විය. දේශීය සිනමාවේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් 1997 වසරේ පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී පුරෝගාමී සම්මානයකින් පුද ලද ඇය, සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ‘රණ තිසර’ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. අයිරාංගනී සේරසිංහ නම් වූ මෙම විශිෂ්ට රංගනවේදිනියගේ රුවින් අද සරසවිය මුල් පිටුව සැරසේ.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzZTyqy3PE_ilNVyPPSImUH2FBUqc3Tfwd0b-c_CB4y-d3TD4AUM3mAK4CFlp-Cbp6EQGZkVrdlvTRH1A03StXXnS3rgaHHjJ4tErrXqhzaX4kaKJmzksmZOUyO5-fERA6ris9xunBxW8O/s1600/irangani.jpg 

Monday, March 11, 2013

NAVALIYA -2013-03-11 COVER

Saturday, January 26, 2013

RIVIRA COVER - 2013- 01-26

Thursday, January 24, 2013

SARASAVIYA COVER 2013 -1-24

http://www.sarasaviya.lk/2013/01/24/page1_L.jpg

Saturday, January 19, 2013

HANSI - RIVIRA MIUYLASI COVER

Saturday, January 12, 2013

MEEWATHA COVER

Saturday, January 5, 2013

MEEWITHA COVER -2013-01-06

Saturday, December 29, 2012

RIVIRA MIYULASI COVER

Saturday, November 17, 2012

ADA MIYULASI COVER

Saturday, November 10, 2012

ADA RIVIRA MIYULASI COVER

Saturday, October 27, 2012

RIVIRA MIYULASI COVER TODAY

Saturday, October 20, 2012

CHATHURIKA - RIVIRA MIYULASI COVER

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts