http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, August 1, 2012

නයනා හා ගයාතී‍්‍ර චෙන්නායිවල

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEtEy7Ot_Uf-LwCh4o6g41w8GhKBIi3OpBKFus41W3-xTgGyyFmt7bR8gZYErWBxFz0eDv7QUSeibPHF2SaGuERMGPnrMMdIY1r5VVHx6EHWctxENwRhZgWgiNZYXHxU0HL4oNkQvakek/s1600/185883_370321156374011_2146952298_n.jpg 
ඉකුත් ජූලි 27 වැනිදා සිට 29 වැනිදා දක්වා ඉන්දියාවේ චෙන්නායිහි පැවැති ජාත්‍යන්තර ජායාරූප හා වෙළෙඳ දැන්වීම්කරණය පිළිබඳ ‘ඒෂියා ටුඩේ’ ප‍්‍රදර්ශනය නැරඹීමට ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු වන නයනා කුමාරි හා ගයාතී‍්‍ර ඩයස් සහභාගිවී ඇත.

පසුගිය කාලයේදී මොවුන් අතර විරසක කමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තාවී තිබුණද ඒ මතය මේ සිද්ධියත් සමග පහවී ගොස් ඇතැයිද කලා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චෙන්නායි හි ටේ‍්‍රඩ්සෙන්ටර්හි පැවැති මෙම ප‍්‍රදර්ශනය බයිසෙල් ඉන්ටරැක්ෂන්ස් පෞද්ගලික සමාගම විසින් සංවිධානය කර තිබිණි.

මෙහි දෙවැනි අදියර මේ වසරේ ඔක්තෝබර් 19 වැනිදා සිට 21 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

නයනා හා ගයාතී‍්‍ර චෙන්නායිහි දී ගත් ජායාරූප පහත දැක්වේ.
IMAGE 1



IMAGE 2


IMAGE 3


IMAGE 4


IMAGE 5


IMAGE 6


IMAGE 7


IMAGE 8


IMAGE 9


IMAGE 10

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts