https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label මධූ ගැන උනන්දු නුවර ව්‍යාපාරිකයා. Show all posts
Showing posts with label මධූ ගැන උනන්දු නුවර ව්‍යාපාරිකයා. Show all posts

Sunday, January 15, 2012

මධූ ගැන උනන්දු නුවර ව්‍යාපාරිකයා

ඔබ කවුද, ගැහැණු ළමයි, චරිතයකට පාට දෙන්න, උපුලී හා ස්ටාර් ශී‍්‍ර ලංකා නිර්මාණ ඔස්සේ ජනපි‍්‍රයත්වයට පත් යොවුන් නිළි මධූ නත්‍යානි ගැන නුවර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වේ.
මෙම ව්‍යාපාරිකයා මොටර් රථ අලෙවි සැලක හිමිකරුවෙක් බවද පැවසේ.

පසුගිය දිනක මේ ව්‍යාපාරිකයා මධූට කොළඹ සුපිරි ඇඳුම් සාප්පුවකින් ඇඳුම් ගොන්නක් තිළිණ ලෙස ලබාදුන් බවද වාර්තා වේ.

මධූ මෑතකදී මෝටර් රථයක්ද මිලදී ගෙන ඇති අතර ඒ සඳහා ද මෙම ව්‍යාපාරිකයා සෑහෙන වෙහෙස මහන්සිවූ බවද පැවසේ.

කෙසේවුවද මධූට පෙම්වතෙක් සිටින බවද මේ අතර, වාරතා වේ.

ඔහු නමින් මියුරු ලක්ෂිත කුමාරගේය.

මොවුන් ආදරවන්තයින් ලෙස එක්වූයේ 2003 වසරේ ජනවාරි 16 වැනිදා බව මධූ පුවත්පතකට පවසා තිබිණි.

මධූ හා ලක්ෂිත වැලි කෙළියේ සිට හොඳ යාළුවෝ බවද පවසන මධූ, ඔවුන් පෙර පාසල් ගියෙත් සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියෙත් එකට බවද පවසන්නීය.

නිසා තමා හා ලක්ෂිත අතර හොඳ අවබෝධයක් තිබෙන බවද ඇය
කියන්නීය.
 
Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts