https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label SEMINI IDDAMALGODA. Show all posts
Showing posts with label SEMINI IDDAMALGODA. Show all posts

Thursday, December 12, 2013

Nadeesha Hemamali & Semini Iddamalgoda New Photo Shoot

Monday, December 9, 2013

SEMINI IDDAMALGODA NEW PHOTO

Friday, March 29, 2013

SEMINI IDDAMALGODA PHOTOS

Thursday, March 14, 2013

SARASAVI COVER - 2013-03-14(SEMINI IDDAMALGODA)

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

 සේමිණි දිනූෂා ඉද්දමල්ගොඩ ලාංකේය කලා අඹරේ වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයෙත් එක ලෙස ප්‍රතිභාව දක්වන රංගන තරුවක්. ශ්‍රියාණි අමරසේනගේ ‘ඉරබටු තරුව’ ටෙලි සිත්තමෙන් කලා ලොවට පා තැබූ ඇය සුමති සම්මාන උළෙලේදී හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ද සමත් වූවාය.

රංගනය වෙනුවෙන් විශේෂිත කැප කිරීම් කිරීමට පවා නොපසුබට වූ ඇය ‘නේත්‍රා මංගල්‍යය’, ‘වරා මල්’, ‘කරුවල ගෙදර’ ‘එඑඑ ඩොට් කොම්’, ‘ඉතිං මට අවසරයි’ වැනි ටෙලි නාට්‍ය තුළින් සිය රංගන කුසලතා ගෙනහැර දැක්වූවාය. සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘යර්ස් බොස්’ නාට්‍ය මාලාවේ ‘රෝෂිණි’ ලෙසත් ඇය වඩාත් කතාබහට ලක් වූවාය.

‘රෝස වසන්තය’, ‘යකඩ පිහාටු’, ‘සුදු හංසි’, ‘දකින දකින මල්’, ‘අසෙනි වර්ෂා’ වැනි සිනමා නිර්මාණ තුළින් රිදී තිරය විචිත්‍රවත් කළ සේමිණි සිය රංගන දිවියේ විවිධ කඩඉම් පසු කරමින් 29 වැනි සරසවිය සම්මාන උළෙලේ කුසලතා සම්මානය සේම වේදිකාව නියෝජනය කරමින් ‘පුංචි ආදර බල කිරීමක්’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ද දිනා ගත්තාය.

ඉදිරියේදී ද විවිධ චරිත මවමින් ඔබ හමුවට ඒමට සූදානමින් සිටින සේමිණි ඉද්දමල්ගොඩගේ අලංකාර සේයා රුවකින් අද සරසවිය මුල් පිටුව සැරසේ.

-SARASAVIYA-

Monday, May 7, 2012

SEMINI IDDAMALGODA -NAVALIYA

http://www.navaliya.com/2012/05/07/01.jpg

Wednesday, May 2, 2012

SEMINI IDDAMALGODA PHOTOS

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts