https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label HELP. Show all posts
Showing posts with label HELP. Show all posts

Saturday, April 5, 2014

HELP UTHPALA MADUBHASHINI

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

කකුල හදාගන්න සිසුවිය උදව් ඉල්ලයිසපුගස්කන්ද මහා විද්‍යාලයයේ උසස් පෙළ වාණිජ විෂයන් හදාරන කේ ඒ උත්පලා මධුභාෂිණි(18) වන තම දියනියගේ දකුණු පාදය වම් පාදයට වඩා අගල් හතක් කොටට පිහිටා ඇතැයි ද එය සැත්කමකින් නිවැරදි කිරීමට සැත්කම් ගාස්තු වශයෙන් පමණක් රුපියල් අටලක්ෂයක් පමණ වැය වෙතියි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා කියයි.ඇයට අස්ථි බද්ධයක් කළ යුතු බවත් පාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාස එකොළහක් පමණ රෝහලේ නතර වී සිටිය යුතු බවත් වෛද්‍යවරු කියති.තවත් දරුවන් දෙදෙනකුගේ වැඩ කටයුතු කිරීමට ද ඇති හෙයින් පෞද්ගලික අංශයේ සුළු රැකියාවක් කරන තමාට මෙපමණ මුදලක් සොයා ගැනීම ඉතා අමාරු බව දැරියගේ පියා වන කේ ඒ අජිත් නිශාන්ත මහතා කියයි.ඔහුගේ බිරියට ද රැකියාවක් නැත.පරිත්‍යාගශිලීන්ගේ උදව් පැතීම හැර තම දියණිය සුවපත් කැර ගැනීමට අන් මඟක් නැතැයි ඔහුද ඔහුගේ බිරිය ද කියති.දියණිය සුවපත් කැර ගැනීම සඳහා උදව් කරන ලෙස ඔවුහු ආයාචනය කරති. සම්පත් බැංකුවේ මාකොළ ශාඛාවේ කේ ඒ අජිත් නිශාන්ත නමින් 120754464179 ගිණුමක් විවෘත කැර ඇත.වැඩි විස්තර පහත දුරකතන අංකයන්ගෙන් විමසිය හැකිය.011-5725528 /072-3404050 මේ ඔවුන්ගේ ලිපිනයයි : කේ ඒ අජිත් නිශාන්ත,583/5, සඟබෝ මාවත,මාකොළ උතුර ,මාකොළ   

Friday, February 14, 2014

help.............

https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/t1/1888484_1402832409975055_1189304127_n.jpg 

https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-frc3/t1/1463173_10201061600734370_141173542_n.jpg

Thursday, December 5, 2013

HELP........

https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/q71/s720x720/1374154_435300223253934_1718525178_n.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/q71/1426592_471581899618344_1531665789_n.jpg

Monday, October 14, 2013

HELP......

https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/q71/s720x720/1379935_10201440608030446_802114335_n.jpg  

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc3/q71/1396059_536800589740239_2007068978_n.jpg
 
Wednesday, September 25, 2013

HELP..............

Tuesday, September 24, 2013

HELP ISURU LAKSHAN

Thursday, September 19, 2013

HELP.....HELP...........

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts