https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label COVERS. Show all posts
Showing posts with label COVERS. Show all posts

Thursday, June 12, 2014

SARASAVIYA&THARUNI AND BUDUSARANA COVERS

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

2014-06-11 -THARUNI COVER,2014-06-12 SARASAVIYA&BUDUSARANA COVER

Saturday, July 13, 2013

RASADUNA -2013-07-14

Saturday, July 6, 2013

SILUMINA RASADUNA COVER 2013-07-07

Saturday, June 29, 2013

DIVAINA MEEWITHA 2013-06-30

SILUMINA RASADUNA 2013-06-30

Saturday, June 22, 2013

MEEWITHA-2013-06-23

SILUMINA COVER-2013-06-23

Saturday, June 8, 2013

RASADUNA COVER -2013-06-09

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 
 
Thursday, May 2, 2013

SARASAVIYA COVER

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

Thursday, April 18, 2013

OSHADI -SARSAVI COVER

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

එකිනෙකට වෙනස් චරිත තුළින් ඔබේ හදවත දිනා ගත් ඇය රංගනයට අමතරව නිවේදනයට ද එක ලෙස දස්කම් දක්වන්නීය. ඕෂධී හේවාමද්දුම මේ සුරූපී රංගන ශිල්පිනිය පසුගිය වසරේ තිරගත වූ මහින්දාගමනය චිත්‍රපටයේ අනුලා බිසවගේ චරිතයට පණ පොවමින් සිය රංගන ජීවිතයේ සුවිශේෂි කඩ ඉමක් පසු කළාය. මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සුජාතා සිටු දියණියගේ චරිතයට පණ පොවන්නේ ද ඇයයි.

මිචෙල් ෆොන්සේකාගේ ‘සැඩ සුළං’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනනයට පිවිසි ඇය දේදුනු පාලම, පූජා, මිරි¼ගුª නදිය, වසන්ත කුසලාන, කුවෙර වර, තිමිර, කාව්‍යා, මයුර අසපුව, සුභා, ඇබෑර්තු ඇත වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක සටහන් තබමින් 2007 වසරේ පැවැති සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය ලෙස ද සම්මානයට පාත්‍ර වූවාය. 2010 වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ දී ‘සිනිඳු පියාපත්’ ටෙලි සිත්තමේ රංගනය වෙනුවෙන් ද කුසලතා සම්මානයක් දිනා ගැනීමට ඕෂධී සමත් වූවාය.

ගුවන් විදුලියේ ළමා පිටියෙන් ළමා නිවේදිකාවක ලෙස නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙමින් ඕෂධී රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරමින් නිවේදන කටයුතු සඳහා ද සිය දායකත්වය ලබා දෙන්නීය. චාමික හත්ලහවත්තගේ ‘හරි අපූරු දවසක්’ වේදිකා නාට්‍යයෙන් වේදිකාවට පය තැබූ ඇය ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනට සහභාගි වෙමින් සිය නර්තන හැකියාවන් ද ගෙන හැර දැක්වූවාය. මේ දිනවල තම ආදරණීය පුතුගේ සුරතල් සමඟින් කාර්යබහුල ඕෂධී රංගන ජීවිතයෙන් මඳක් දුරස් වුව ද ඉදිරියේදී අලුත් නිර්මාණ සමඟින් ඔබ හමුවට පැමිණීමට සූදානම්. ඕෂධී සිය සිඟිති පුතු සමඟින් වූ සොඳුරු සේයා රුවකින් අද සරසවිය මුල් පිටුව සැරසේ.

Monday, March 25, 2013

THARUKA WANNIARACHCHI -MAWBIMA ARRYA

Saturday, March 23, 2013

DIVAINA MEEWITHA -2013-03-24

Tuesday, March 19, 2013

YOUNG - 2013-03-19

Saturday, February 16, 2013

RIVIRA MIYULASI -2013 -02-16

Saturday, December 15, 2012

NIROSHA NAI NALAGANA

Saturday, December 8, 2012

MENAKA - MEEWATHA COVER

Saturday, December 1, 2012

2012.12.02 MEEWATHA COVER

Saturday, November 17, 2012

ADA MEEWATHA -ARUNI

Thursday, November 8, 2012

SARASAVIYA COVER -2012/11/08

Saturday, November 3, 2012

MEEWATHA COVER -2012/11/04

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts