http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, August 10, 2012

මීටර් 200ත් උසේන් බෝල්ට් ට






https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3vdedye-IWSMlde1K5BLFPyLHuh2DTpcYIhpC5FUlwiMu6WDyCLP1gk-SCrqbfAURLvUzVsx_SGxJC_LKeC0_zkT5_quusUuYdYZkctUDgf0_9_SfUlcinlNOHUpvhnzE7OoR60nt5aT1/s1600/200m-+Gossip9-++(2).jpg 
ඔලිම්පික් තරඟාවලියේ මීටර් 100 තරඟයේ රන් පදක්කම දිනාගත් ජැමෙයිකානු ක්‍රිඩක උසේන් බෝල්ට් මීටර් 200 තරඟයේත් රන් පදක්කමද අද උදෑසන දිනාගත්තා.

මේ සඳහා ඔහුට ගතවූ කාලට තත්පර 19.32ක්. ඔලිම්පික් තරඟාවලි 2කදී මීටර් 100 හා මීටර් 200 යන තරඟ දෙකෙහිම රන් පදක්කම් ලබාගත් එකම ක්‍රීඩකයා වන්නේ උසේන් බෝල්ට්ය.

මෙම තරඟයේ විශේෂත්වය නම් රන්, රිදී, ලෝකඩ යන පදක්කම් තුනම ජැමෙයිකානුවන් විසින් ලබාගැනීමයි. උසේන් බෝල්ට්ගේ ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩාගාරයේ සිටි 80,000ක් පමණ වූ ප්‍රේක්ෂයින් සිය අසුන් වලින් නැඟිට ඔහුට උපහාර දක්වා තිබුණා.


තවත් විශේෂත්වයක් වන්නේ කාන්තා මීටර් 100 තරඟයේද රන් පදක්කමද ජැමෙයිකානු ක්‍රීඩිකාවක වන ෂෙලි ඈන් විසින් ලබාගැනීමයි. ඒ සඳහා ඇයට ගතවූ කාලය තත්පර 10.75කි. නමුත් මීටර් 200 තරඟයේ ඇයට හිමිවුනේ දෙවන ස්ථානයයි



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts