සපුගස්කන්ද පුරාණ රජ මහා විහාරය
සපුගස්කන්ද යනු මෙම විහාරය පිහිටි විශාල ගල් කන්ද හැදින් වූ නාමයයි. එකල මේ කන්ද පිහිටි ගම වූයේ මාකොළ නමින්ය.
මෙම විහාරස්ථානයේ වූ සුපතල බව නිසාම එම ප්‍රදේශයද සපුගස්කන්ද නමින්ම හදුන්වන්නට විය.
READ MORE
| >>>SL-MIRROR CATEGORIES |
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "