http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, July 20, 2012

විවාහ සැමැරුම රෝහලෙන් අවසන්වේ

බ්‍රිතාන්‍ය ජාතික ටෝනි බාර් (42) ඔහුගේ බිරිය හා දරු තිදෙනා සමග තුර්කිය බලා ගියේ තම විවාහ සැමරුම් උත්සවය සඳහාය. තුර්කියේ මාමරිස් සංචාරක නුවර ආපන ශාලාවක පැවැති සැදයකට සහභාගී වූ ටෝනි ඇතුළු ඔහුගේ දරු පවුල එහි දී ගින්නකට හසු විය. බාබකිව් ක්‍රමයට මේසය මත ගිනි උඳුනක් තබා මාළු පුළුස්සා කෑමට ඔවුන් සූදානම් වෙද්දී කෝකියා අතින් සිදු වූ අත්වැරදීමකින් සියලු දෙනා පිළිස්සී බරපතල තුවාල ලදහ. ලිපත්තු කිරීමට ගෙන ආ ඉන්දන බෝතලය පෙරළී ගින්න ඇති විය.

http://images.shareapic.net/images7/026507434.jpg  

http://images.shareapic.net/images7/026507435.jpg 

http://images.shareapic.net/images7/026507436.jpg 

http://images.shareapic.net/images7/026507437.jpg 

http://images.shareapic.net/images7/026507438.jpg 

http://images.shareapic.net/images7/026507439.jpg

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts