http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Monday, July 9, 2012

ඉතිං හොඳ කෙනෙක් ලැබෙයි...

 http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/314740_391782840885597_2052439915_n.jpg
මෑතකාලීනව ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රයට එක්වුණු නවක ගායන ශිල්පිණියක් මෙවර අද දෙරණ ආලින්දය සමග එක්ව සිටියි. ඇය ගායන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගන්නේ යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර - දෙරණ ඩ්‍රීම් ස්ටාර් පළමු අදියරේ තරගාවලිය ඔස්සේය. මේ වනවිට ඇය ඇගේම ගීත නිර්මාණ කිහිපයක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ඇය පසුගියදා ඇය කොළඹ බිපොෂ් විද්‍යාලයේ දී සිය පළමු සංගීත ප්‍රසංගය ද පැවැත්වීය. 

ඇය චේතනා රණසිංහ...

*සම්පූර්ණ නම

රණසිංහ ආරච්චිලාගේ චේතනා ආදේශිකා රණසිංහ

*උපන්දිනය

1992 ජූනි 25

*ලග්නය

කන්‍යා

*පදිංචිය

කොළඹ 02

*උස

අඩි 05 අඟල් 02
 http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png

 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts