http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Monday, July 16, 2012

අපූරු දලඹුවෙක් දිවුලපිටියෙන්

http://images.shareapic.net/images7/026501217.jpg 
ඉතාමත් දුර්ලභ ගනයේ දලඹුවකු ගැන අපට දැනගන්නට ලැබුනා. දිවුලපිටිය, හපුගහගම ප්‍රදේශයේ නිවසකිනුයි මේ අමුතු මාදිලියේ දලඹුවා හමු වී තිබෙන්නේ. 

නිවස අසල වූ පොල් ලෙල්ලක සිටියදී නිවැසියන් විසින් මේ අපූරු දලඹුවා දැක තිබෙනවා.

ෆර්න් අත්තක හැඩයක් ලෙස අනුවර්තනය වී ඇති මෙම දලඹුවා සාමාන්‍ය දලඹුවන් මෙන් නොව ඇසට ප්‍රියමනාප ද වෙනවා.


පරිසරයට අනුකූල ලෙස මෙවැනි කුඩා සතුන්ගේ විවිධ අනුවර්ථන විශ්මයජනකයි. මෙම දලඹුවා ද එවැනිම ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් බව පෙනෙන්නට තිබෙනවා.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts