http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, September 29, 2012

ඒෂියාගේ රැවුලෙන් රන්ජාට අවුලක් ............

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

නැගී එන නිළියක් වන ඒෂියා දසනායකගේ මුහුණේ රැවුලක් ඇඳ ජනපි‍්‍රය නළු හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක වතුර බේසම් ප‍්‍රහාරයකට ලක්වී ඇතැයි  වාර්තා වේ.

මොවුන් දෙදෙනාගේ මේ වලිය ඊයේ (28) කිරුළපන සිද්ධාර්ඨ මාවතේදී හටගෙන ඇති බවද පැවසේ.

කෙසේවුවද අදාල වලිය ප‍්‍රවීන අධ්‍යක්‍ෂ සුනිල් සෝම පීරිස්ගේ පුත් සුදේශ් වසන්ත පීරිස් රූගත කර ඇති බවද වාර්තා වේ.

සුදේශ් මෙය රූගත කර ඇත්තේ සුනිල් ටී. ප‍්‍රනාන්දුගේ පනස් පස්වැනි නිර්මාණය වන ‘රන්ජා’ චිත‍්‍රපටය සඳහාය.

රන්ජා හි ඒෂීයා චරිත මවන්නේ විහගි ලෙසය.

මෙහි රන්ජන් හා ඒෂියාට අමතරව ටෙනිසන් කුරේ, පියුමි බොතේජු, රිතූ ආකර්හා, පියුමි බොතේජු, වසන්ත කුමාරවිල, ශී‍්‍රමාල් වෙඩිසිංහ, රොබින් ප‍්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, දෙනුවන් සේනාධි, නිල්මිණි කෝට්ටේගොඩ, පේ‍්‍රමදාස විතාන, සඳුන් විජේසිරි, විනෝජා නිලන්ති, රොහානි වීරසිංහ, කිර්ති රංජිත්, හාන් බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරන හා දොන් ලීලාරත්න යන නළු නිළියෝ චරිත මවති.

මෙම චිත‍්‍රපටයේ කටාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්‍ෂණය සුදේශ් වසන්ත පීරිස් විසින් සිදුකරන අතර කැමරාකරණය ගාමිණී මොරගොල්ලාගම විසින් සිදු කරනු ලබයි.

මෙහි සටන් අධ්‍යක්‍ෂණය සරත් රණවීර විසින් සිදුකරනු ලබන අතර බාචි සුසාන්, ශානිකා මුධූමාලි, සුරංජි ශාමලී හා සුදේශ් වසන්ත පීරිස් විසින් ගීත ගායනා කරනු ලබයි.

http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts