http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, September 13, 2012

ලාංකීය තරුණිය අවසන් වටයට තේරුනු ඉතාලි රූ රැජින තරඟයේ ජය ආජන්ටිනාවට

http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/560548_416994425031105_321688459_n.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 


ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ රූ රැජින තරඟයක අවසන් වටයේ 6 දෙනා අතරට ලංකාව නියෝජනය කළ නයෝමි ඇඳුබදුගේ තේරී ඇති පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එහි අවසන් තරඟය පසුගිය 9 වනදා පැවති අතර එහි රූ රැජින ලෙස කිරුළ පළඳා ඇත්තේ ආජන්ටිනාව නියෝජනය කළ Aylen Nail Maranges ය.

එම අවසන් තරඟයේ වීඩියෝව හා තරඟාවලියේ විවිධ අවස්ථාවල ගන්නා ලද ජායාරූප එකතුව


http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png

DOWNLOAD ALL PHOTOS

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts