http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, September 11, 2012

අයෝධ්‍යාට වහ වැටුණු ව්‍යාපාරිකයා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8vzIt8n6JMtHUnEHIo4qAHiTfEAv2IrIXNxF8Qfz9DME_AZBbMROJIaWFygza4l-y-9aaJMEujox-vi_XVatZbs8syszjg1seyeU2LpkkP6Ux6DVLzo6kJWBjvGEvZgFQyaGS93kR76MA/s1600/Ayodya11.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

මේ දිනවල පුංචි තිරයේ දිගහැරෙන ‘අකුරු තරහ නෑ’ හා ‘සිහන පුරය’ ටෙලිවල චරිත මවන අයෝධ්‍යා දක්‍ෂිකා රත්නසිරිට ව්‍යපාරිකයෙකු වහ වැටී ඇතැයි  වාර්තා වේ.

කෙසේවවුද මේ වහ වැටීම අයෝධ්‍යාට විවාහ යෝජනාවක් ගෙනඒම දක්වාම දුරදිග ගොස් ඇති බවද පැවසේ.

මේවන විට අයෝධ්‍යාද ඊට එකගවී ඇති බවත්, ලබන වසරේ මුලදී ඔවුන් විවාහවීමට නියමිත බවද වාර්තා වේ.

කෙසේවවුද ඇය මෙතෙක් සිය පෙම්වතාගේ තොරතුරු හෙලිකර නොමැති බවත්, ඇය ඊට අකමැති බවද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts