http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Sunday, September 2, 2012

ගනු කඩුව එනු සටනට

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
දකුණු ඉන්දියාණු සිනමාව අති දෑවන්තයි.සිනමා නිර්මාන සිය ගනනක් වර්ශයකට නිෂ්පාදනය වෙනවා .මෙම දකුණු ඉන්දීය සිනමාව තුළ නිතරම පාහේ වීරයන් හා වීරවරියන් දකින්නට ලැබෙනවා.

මේ අතුරින් මේ දිනවල අප හමුවට පැමිණෙන අලුත්ම වීරවරිය තමයි ශ්‍රීයා සාරන්.ශ්‍රීයා මේ දවස්වල සටන් පුහුණුවීම් වල නිරත වෙනවා.ඇය මෙලෙස පුහුණුවීම් කරනුයේ ඉන්දීයාවේ කේරල ප්‍රාන්තයට ආවේනික වු ‘කලාරී‘ නම් මාරාන්තික සටන් කලාවකි.ඇය රාජ කුමාරිකාවගේ චරිතයට පණ පොවන මේ සිනමා සිතුවම නමින් “චන්ද්‍රා“ වෙනවා.මේකි සිනමා සිත්තම නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රූපා අයියර් විසිනුයි. සිනමාවෙ තමන් කරන චරිතය වෙනුවෙන් නිසි අධ්‍ය්නයක් කිරීම ඉතා වදගත් වෙනව .

අපේ   වගේ  නෙමේ එහි තිබෙන්නේ තරගකාරී බවක්.“චන්ද්‍රා“සිනමා සිතුවම සදහා ශ්‍රීයා සාරන් සටන් පුහුණුවීම් අතරතුර කැමරා කාචයේ සටහන් වු රූප රාමු කිහිපයකි මේ……




http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts