http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, September 19, 2012

සසන්ති, ඔලිම්පික් යයි !

http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-snc7/422826_419587354771812_2015592970_n.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

 ජනපි‍්‍රය නිළියක් වූ සසන්ති ජයසේකර පසුගියිදා ලන්ඩනයේ පැවැති ඔලිම්පික් තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදාකරගෙන ඇතැයි වාර්තා වේ.

කලකට පෙර ශී‍්‍ර ලංකාවෙන් එංගලන්තය බලා ගොස් සිටින ඇය මේවන විට ලන්ඩනයේ පදිංචිව සිටී.

සසන්ති ඔලිම්පික් තරගාවලිය නැරඹීමට ගොස් ඇත්තේ ඇගේ 14 හැවිරිදි පුතුත් සමග බවද පැවසේ.

http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts