http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Sunday, September 30, 2012

සුරංගා පෙම්වතා කපා හැරලා ........................

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
නිවේදිකාවක්‌, නිරූපණ ශිල්පිණියක්‌, නිරූපිකාවක්‌ මෙන්ම වෘත්තියෙන් ගුවන් සේවිකාවක්‌ වූ සුරංග ප‍්‍රනාන්දු සිය පෙම්වතා වන ෂමාල් දොමිනික් ද සිලවා කපා හැර ඇතැයි  වාර්තා වේ.

ඇය මෙසේ ෂමාල් කපා හැර ඇත්තේ ඇගේ මුහුණු පොතෙනි (ෆේස්බුක්).

පහුගිය කාලයේදී ෂමාල් වෙනුවෙන් නිතර නිතර ඡායාරූප පල කළ ඈ, මෑතකදී සිට එසේ ෂමාල් වෙනුවෙන් පළ කළ සියල්ල ඉවත්කර දමා තිබේ.

සුරංගා ෂමල් සමග විවාහ ගිවිසගත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය.

එසේ ඇය විවාහ ගිවිසගත්තේද හදිස්සියේ වන අතර ඒ වන විට සුරංගා හා ෂමාල්ගේ හාදකමට මාස 10ක් වත් ගතවී ගොස් නොතිබුණ බවද පැවසේ.

ෂමාල් කටාර් එයාර්වේස් සමාගමේ සාමාජිකයෙක් වන අතර ඔහු මේවන විට සිටින්නේ දෝහාකටාර්වල පදිංචිව සිටින බවද වාර්තා වේ.

ඔහු වත්තල ප‍්‍රදේශයේ අයෙක් වන අතර මොවුන් මුලින්ම මුණ ගැසී ඇත්තේ සුරංගාගේ හොඳම යෙහෙලියගේ විවාහ මංගල්ලයේදී බවද පැවසේ.

කෙසේවුවද සුරංගා විවාහ ගිවිස ගැනීම අවසන් කිරීමෙන් පසුව මාධ්‍යට පවසා තිබුණේ මේ වසරේ මැද භාගයේදී විවාහ මංගල්‍යය උත්සවය ගන්නා බවයි.


http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts