http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, May 8, 2012

ලෝක පාසල් අධිවේගි චෙස් තරගාවලියේදී වොනාරා - තරුෂි රන් පදක්කම් දිනති

අටවැනි ලෝක පාසල් චෙස් ශූරතාවලියට සමගාමීව රුමේනියාවේදී පැවැති ලෝක පාසල් අධිවේගි චෙස් තරගාවලියේදී වොනාරා ගුණතිලක සහ තරුෂි නික්ලේෂා රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. විනාඩි 5 කට සීමාවන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ තවත් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා ගනිමින් දස්කම් දැක්වුහ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts