දඹුල්ල හබරණ මාර්ගයේදී අද අලූයම වෑන් රියක්
කොහොඹ ගසක හැපී රියැදුරා එතැනම මියගොස් ළමයින් හා කතුන් ඇතුළු 12 දෙනකු
රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කළුවරේ පාර පනින්නට ගිය අලියකු වෑන් රියේ හැපීම වැළැක්වීමට රියැදුරා
ගත් උත්සාහයේදී මේ අනතුර සිදුවන්නට ඇතැයි දැනගන්නට ඇත.



0 comments:
Post a Comment