http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, May 8, 2012

ඩයලොග්ලා නිමල් හලා තිස්ස ගනියි


 
ඩයලොග් ටීවීහි ‘සිටි හිට්ස්‘’ නමින් ටෙලි කෙටිකර පෙන්වීමේ වැඩසටහනක් කරගෙන ගිය නිමල් ලක්‍ෂපතිආරච්චි ඉන් ඉවත් කර ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
මෙම වැඩසටහන වසර කිහිපයක් කරගෙන ගියද පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර නොලැබීම නිමල් කැපීයාමට හේතුවී ඇතැයි පැවසේ.
කෙසේවුද නිමල්ගේ ටෙලි කෙටි කිරීමේ කලාව වෙනුවට එයලොග් ටීවී චිත‍්‍රපට කෙටිකර පෙන්වීමට තිස්ස නාගොඩවිතානට පවරා ඇතැයි ද වාර්තා වේ.
තිස්ස සිටි හිට්ස් නමද වෙනස් කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.
කෙසේවුවද ඩයලොග් ගිවිසුමෙන් ඉවත් වූ නිමල් හිරු රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානියා ලෙස වැඩ භාරගෙන ඇත.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts