http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, May 18, 2012

නිධන් හෑරීම රට පුරා ජයටම

රට පුරා දිගින් දිගටම නිධන් මංකොල්ලයන් මේ දිනවල සිදුවෙනවා. 2011 වර්ෂය තුළ නිධන් හෑරීමේ සිද්ධීන් 220 ක්‌ වාර්තාවී තිබෙන අතර 2012 වසරේ පසුගිය මාස 5 තුළ රටපුරා නිධන් හෑරීමේ සිද්ධීන් 108 ක්‌ වාර්තා වී තිබෙනවා. 


දැනට හාරා ඇති නිධන් තිබූ ස්ථාන කීපයක ජායාරූප හා නිධාන් ඇතැයි ජනතාව විශ්වාස කරන ස්ථාන කීපයක ජායාරූප පහතින්.





















0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts