http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Sunday, February 17, 2013

"Takin' It Off' නටාෂා ගේ අලූත්ම එළිදැක්වීම

නටාෂා රත්නායක මෙරට සිංහල ගීත ශ‍්‍රාවකයන්ට එතරම් හුරුපුරුදු නොවුනත්, ඇය ලංකාවේ බිහිවූ දක්‍ෂ ගායිතකාවකි. ඇය මෙරට ගයන්නේ ඉංගී‍්‍රසි ගීතය . ඇය ජාත්‍යන්තරයේ ප‍්‍රසිද්ධ ගායිකාවන් අභිබවා යා හැකි ගායන හා නර්ථන හැකියාවක් ඇති දක්‍ෂ ගායිකාවකි. නතාෂා නාලන් මෙන්දිස් ගේ ටෙලි නාට්‍යක් තුළින් ටෙලි නාට්‍ය රංගනයටද ,ප‍්‍රසන්න ජයකොඩිගේ "කර්ම" සිනමා නිර්මාණයේ තේමා ගීතය ගයමින් එහි සංගීත වීඩියෝවෙහි රංගනයෙන් දායක විය.
නතාෂා මුලින්ම මියුසික් වීඩියෝවකට එක්වුනේ සුනිල් එදිරිසිංහයන් ගේ "සිටීවී කොතනක හෝ හිමිකාරයා "යන ගීතයටය. ඒ වනවිටත් ඇය මෝස්තර නිරූපණයටත් ගායනයටත් පිවිස තිබිණ .නටාෂා පාසල් යන කාලයේ සිටම ගායිකාවක ලෙස කටයුතු කළාය. අද ඇය මේ වනවිට ලංකාවේ දක්‍ෂ සහ ප‍්‍රවීණ බටහිර ගී ගයන්නිය බවට පත්ව සිටී. නටාෂාගේ අලූත්ම ගීතයේ හඩ පටය"Takin' It Off" මේ වනවිට යූ ටියුබයෙන් රසිකයන් වෙත එළිදක්වා ඇත. එහි රූපගත කිරීම් පසුගිය වසරේ අගබාගයේදී සිදුවිය. ගීතය පෙබරවාරි 13දා යූ ටියුබයට එක්කර තිබූ අතර මියුසික් වීඩියෝව නුදුරේම නිකුත් කරණු ඇත .මේ ඇයගේ මියුසික් වීඩියෝවේ රූගත කිරීම් අතර තුර ගන්නා ලද ජායාරූප එකතුවයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
Page   natasha rathnayaka 01

Page   natasha rathnayaka 02

Page   natasha rathnayaka 03

Page   natasha rathnayaka 04

Page   natasha rathnayaka 05

Page   natasha rathnayaka 06

Page   natasha rathnayaka 07

Page   natasha rathnayaka 08

Page   natasha rathnayaka 09

Page   natasha rathnayaka  10

Page   natasha rathnayaka  11

Page   natasha rathnayaka  12

Page   natasha rathnayaka  13

Page   natasha rathnayaka  14

Page   natasha rathnayaka  15

Page   natasha rathnayaka  16

Page   natasha rathnayaka  17

Page   natasha rathnayaka  18

Page   natasha rathnayaka  19

Page   natasha rathnayaka  19

Page   natasha rathnayaka  20

Page   natasha rathnayaka  21

Page   natasha rathnayaka  22

Page   natasha rathnayaka  23

Page   natasha rathnayaka  24

Page   natasha rathnayaka  25

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts