http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, February 22, 2013

දිනක්ෂි - රොෂාන් පලහිලවුව

ජනපි‍්‍රය නළු රොෂාන් රණවන හා ජනපි‍්‍රය නිළියක වන දිනක්ෂි පි‍්‍රයසාද් අතර හාදකමක් ඇති බවට වන රාවයක් මේදිනවල කලා කේෂත‍්‍රයේ ලැවුගින්නක් සේ පැතිර යමිනි තිබේ.

පසුගිය 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනයේ පැවැති සාධයකදී මේ බව තහවුරු වූ බවත් මාධ්‍යෙයේ පළව තිබිනි.
රොෂාන් පවසන්නේ තමා නොදැනුවත්ම දිනක්ෂි තමාගේ පෙම්වතිය වී ඇති බවකි.
කෙසේවුවද දිනක්ෂි හා තමාගේ පටලැවිල්ලක් නැති බවත් පවසන රොෂාන්, දිනක්ෂි තමාගේ හොඳ යාළුවෙක් බවත් පවසා තිබේ.
වැලන්ටන් සාදය ගැන රොෂාන් පවසන්නේ, තමාට හා පූජාට එම සාදයට ඇරයුම් ලැබී තිබුණු බවත්, පූජා එම සාදයට නොආ බවත් ඊට දිනක්ෂි සහභාගිවී සිටි බවයි.
එහිදී දෙදෙනා නර්තනයේ යෙදුනු අතර, එකිනෙකාට විහිළු කරගත් බවත්, එසේම හොඳට විනෝද වූ බවත් රොෂාන් සඳහන් කරයි.
ඒත් මේ පැතිර ගොස් ඇති කතාවේ නම් සත්‍යතාවයක් නැති බවත්, දැනට තමා  ‘හිමපියළි’ ටෙලියේ රූගත කිරීම්වලට සහභාගිවී සිටින බවත් එය අවසන්වූ වහමාම මේ කතාව ගැන උනන්දුවන බවද ඔහු පැවසීය.
Dinakshi Priyasad  
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts