http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Monday, February 11, 2013

ප‍්‍රතිභා ගෙ අලූත්ම ජායාරූප එකතුව

ප‍්‍රතිභා හෙට්ටිආරච්චි ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රට එක්වනනේ මෑතකදී වුව ඇය රංගනයේ ප‍්‍රථිභාව ඇති නව යොවුන් රංගන ශිල්පීනියකි. ඒ නිසාම ඇයට පසුගිය වසරේ පවත්වන ලද ටෙලි නාට්‍ය සම්මාන උළෙල කිහිපයකදීම හොඳම සහාය නිළියට සහ නැගී එන නිළියට හිමි සම්මාන කිහිපයක්ම දිනාගැනීමට හැකිවිය.
ප‍්‍රතිභා මෙරට ප‍්‍රසිද්ධ දක්‍ෂ රංගන ශිල්පියෙකු වන ගාමිනී හෙට්ටිආරච්චි ගේ සහ සුබා හෙට්ටිආරච්චිගේ දියණියකි .සුබා ද වේදිකා නාට්‍ය කිහිපයකම සහ ටෙලි නාට්‍ය වල රගපෑ දක්‍ෂ රංගන ශිල්පිණියකි. කලා පරපුරකින් ක්‍ෂෙත‍්‍රයට පිවිසි ප‍්‍රතිභා ඇයට ලැබෙන කුමන චර්තයක් වුවද එයට නිසි සාධාරණත්වය ඉෂ්ඨ කිරීමට උත්සාහ ගන්නා බව ඇයගේ රංගණයෙන් තහවුරු වේ.මේ ඇය මෑතකදී ගත් ජායාරූප එකතුවකි.
ජායාරූප -හර්ෂණී පෙරේරා

Page-Prathibha-Hettiarachchi-02

Page-Prathibha-Hettiarachchi-03

Page-Prathibha-Hettiarachchi-04

Page-Prathibha-Hettiarachchi-05

Page-Prathibha-Hettiarachchi-06

Page-Prathibha-Hettiarachchi-07
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
Page-Prathibha-Hettiarachchi-08

Page-Prathibha-Hettiarachchi-09

Page-Prathibha-Hettiarachchi-10

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts