http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, February 21, 2012

අයේෂාගේ දීගයේ අලුත් කථාව

නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක් ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනාදරයට පත් අයේෂා සඳමාලිගේ දීගයේ අලුත් වෙනසක් ඇතිවී ඇතැයි වාර්තා වේ.
මේ වෙනස ඇය කළක් බලා සිටි වෙනසක් බවද පැවසේ.

අයේෂාගේ ජීවිතයේ අලුත් වෙනස බවට පත්ව ඇත්තේ ඇය මවක්වීමට සූදානම්වීමය.

අයේෂා 2000 වසරේ පැවැත්වුණු ‘මිස් වීනස්’ තරගයේ දෙවැනි ස්ථානයත්, 2002 වසරේ ‘කැප්රි ක්වීන්’ තරගයේ පළමු වැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වූවාය.

එසේම ඇය ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස රස සරණිය, හලෝ ශ‍්‍රී ලංකා වැනි වැඩසටහන්ද සජීවීව ඉදිරිපත් කළාය.

සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනේ අවසන් හතර දෙනා අතරටපැමිණි ඇය සක්විත්තෝ, ලොක්කයියා වැනි ටෙලි නාට්‍යවලටරංගනයෙන් දායක වූවාය.
Ayesha Sandamali (23) (click to view)
Ayesha Sandamali (24) (click to view)

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts