http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, February 21, 2012

කකුල් පහක වසුපැටවෙක්

 මඩකලපුව වෙල්ලාවලි පෝරතිව් ප‍්‍රදේශයේ කකුල් පහක වසු පැටවෙක් උපත ලබා තිබේ.

මීට දින දෙකකට පමණ ඉහත මෙම වසුපැටවා උපත ලබා ඇත.

මෙම වසු පැටවාගේ අමතර පාදය ශල්‍යකර්මයකින් ඉවතු කළ යුතු බවද වෛද්‍යවරු සදහන් කර තිබේ.










0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts