http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Sunday, January 15, 2012

සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!



මම එයාව විතරක් ෆොටෝ ගන්නවා කියලා තේරුනාට පස්සේ ලඟට ඇවිල්ලා අත පෙන්නුවා.


ඔයාලටත් පේනවා මේක දෙපා අමනුස්සයෙක් කරපු වැඩක්. මෙයාගේ අත ගැටගහලා තියෙන්නේ වයර් එකකින්.


මම සත්ව වෙදකම් දන්න එක්කනෙක් නෙවෙයි, එත් මටත් මෙයාගේ වේදනාව තේරුණා. අපේ රටේ මේ වගේ සත්තුන්ට බෙහෙත් කරන අය ගොඩාක් ඉන්නවා. තවත් දවස් කීපයකින් මෙයාගේ අතේ තියන උගුල ගලවන්න පුළුවන් වුනොත් මෙයාගෙ අත බේරගන්න පුළුවන් වේවි. සමහර විට ජීවිතයක් බේරේවි.
ඔබට පිං !




0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts