http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, December 30, 2011

අනිල් වැඩියෙන්ම ආදරේ සෝනම්ට ලු

බොලිවුඞ් නිළි සෝනම් කපූර් වැඩිපුරම ආදරේ ලබන කෙනෙක් ලු. පසුගිය දිනයක රූපගත කරන ලද ඉන්දීය රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් සෝනම් පවසා ඇත්තේ සිය පියා වන අනිල් කපූර් ගේ වැඩි ආදරය ලබන්නේ තමන් බවයි.
සෝනම්, අනිල්ගේ කුළුඳුල් දරුවා වන අතර, ඔහුට තවත් දියණියක් හා පුතෙකු සිටියි.



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts