http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, December 20, 2011

සුජානි ළගදීම මවක් වෙනවලු !

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි සුජානි මේනකාගෙන් බොහෝදෙනා නිතර නිතර විමසන මවක්වීමේ සිහිනය ළගදීම සැබෑවක් බවට පත්වන බව ඇය පවසන්නීය.

සතිඅන්ත පුවත් පතකට ඇය මේ බව පවසා තිබිණි.

ලබන ජනවාරි 25 වැනිදාට සුජානි හා බිමල්ගේ විවාහයට වසර 4ක් වන බවත් ඇය පවසන්නීය.

හොඳ අවබෝධයකින් සහ ආදරයෙන් සහයෝගයෙන් බිමල් සමග ජීවත් වන බවත් සුජානි සඳහන් කර තිබේ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts