http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, December 14, 2011

සපුගස්කන්ද පුරාණ රජ මහා විහාරය

http://www.sapugaskandaviharaya.com/wp-content/uploads/2010/12/DSC_6815.jpg 

බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කය‍ට අයත් බියගම මැතිවරන කොට්ඨාශය තුළ පිහිටි ඓතිහාසික සපුගස්කන්ද පුරාණ රජ මහා විහාරය ප්‍රදේශයේ වඩාත් ප්‍රකටව අතේතේ ගලේ පන්සල නමින් ය. විශාල ලෙස පැතිරුණු කලුගල් තලාවක් මත සියලු විහාරාංගයන් ‍ගෙන් සමන්විතව පිහිටවු නිසා ගලේ පන්සල යන නම ව්‍යවහාර වේ. කලුගල් තලාව මත ඇති දරිශනීය ‍චෛත්‍ය, විහාර මන්දිරය, දේවාල ප්‍රධාන කොට ඇති විහාරාංගයන්ට අමතරව ඇති බෝධීන් වහන්සේ හා බෝ මලුවද දිය පොකණු ද මේ පුද බිමේ නෙත් සිත් ඇදගන්නා දසුන්ය. මෙම ගල් තලාවේ සිට බලන විට ශ්‍රී පාද කන්ද,කොළඹ නගරය මෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල ද දිස්වේ. ගල මුදුනේ සිට පහල බැලු විට එකම තරු හිස් යායකි.
සපුගස්කන්ද යනු මෙම විහාරය පිහිටි විශාල ගල් කන්ද හැදින් වූ නාමයයි. එකල මේ කන්ද පිහිටි ගම වූ‍යේ මාකොළ නමින්ය.
මෙම විහාරස්ථානයේ වූ සුපතල බව නිසාම එම ප්‍රදේශයද සපුගස්කන්ද නමින්ම හදුන්වන්නට විය.

READ MORE

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts