http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, October 17, 2012

ගයේෂා තෝරගන්නේ රංගනයලූ

ගයේෂා පෙරේරා කියන්නේ අපේ රටට අභිමානය එක්කළ සොඳුරු තරුණියක්. බොහෝ දෙනෙක් ඇයව හඳුනන්නේ නිරූපණ ශිල්පිණියක් විදියට.

ඒ අපි මුලින්ම ඇයව දැක්කේ ඒ විදියට නිසා.ඒත් දැන් ඇය හොඳ රංගන ශිල්පිණියක්. ගයේෂා නම් කියන්නේ ඇයට බොහෝ දේවල් ලබා ගන්න පුළුවන් වුණේ නිරූපණ ක්ෂේත‍්‍රයෙන් කියලා.තවමත් රංගනයෙන් තෘප්තිමත් වෙන්න අවස්ථාවක් නොලැබුණත් රංගන ශිල්පිණියක් ලෙසත් දුර ගමනක් යන්න ඇය බලාපොරොත්තු වෙනවා.

 ගයේෂා මේ දවස්වල මොහාන් නියාස්ගේ ඉසුරු විමන, සිහිනයකි ජීවිතේ වගේම සුනෙත් මාලිංග ලොකුහේවාගේ මිල්ලෑව වලව්ව කියන නාට්‍යවල රූගත කිරීම්වලට සහභාගී වෙනවා.මිල්ලෑව වලව්වේ ළමා තැනීගේ චරිතය කරන්නේ ගයේෂා.මේ දවස්වල මේ ළමා තැනී වලව්වෙන් ගෙදරට ඇවිත් . සුනෙත් මුල් රූපගත කිරීම් හමාර කරලා පොඩි විවේකයක් දුන්න නිසා තමයි ළමා තැනී ගෙදර ඇවිත් තියෙන්නේ . කොහොම වුණත් කවදාහරි නිරූපණය සහ රංගනය යන මේ ක්ෂේත‍්‍ර දෙකෙන් එකක් තෝරගන්න වුණොත් එයා තෝර ගන්නේ රංගනයලූ.

Beauty of Gayesha in Saree

A Saree reflects the true Beauty and Grace of a Woman. Sri Lankan Actress/ Model Gayesha Perera comes out in a Beautiful Collection of Designer Sarees by Saree Mandir, Captured by Nadun Baduge

PHOTOGRAPHER – NADUN BADUGE
RETOUCHER – ROZAIRO FERNANDO
HAIR & MAKE UP – DULEEN OF CAPELLO SALONS
SAREES – SAREE MANDIR
JEWELLERY – STONE N STRING

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts