http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, October 3, 2012

චතුරිකා ගීතාලි......................

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

ඇය නමින් ගීතාලි. විශාරද චතුරිකා ගීතාලි.



භාත්කණ්ඬේ සංගීත විද්‍යාපීඨයේ විශාරද උපාධිය හැදෑරූ ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී උපාධි ධාරිණියක්ද වනවා.



සම්භාවනීය ගීත රචකයන් සංගීතඥයන් රැසකගේ නිර්මාණභාවිතාවන්ගේ හැඩ වැඩ වුණු සුපෙම් ගීතාව සංයුක්ත තැටිය සහ ගීතාලිගේ මංගල ගී ප‍්‍රසංගය එළැඹෙන 27 ශනිදා සැදෑවේ ජනගත කිරීමට නියමිතයි.



ඒ කොළඹ ආනන්ද විද්‍යලයීය කුලරත්න ශාලාවේදී.


http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png

DOWNLOAD ALL PHOTOS

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts