http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, December 28, 2013

MISS SRI LANKA IN ITALY 2014

පසුගියදා ඉතාලියේ මල්පොන්සා නගරයේදී ඉතාලියේ 2014 ශ්‍රී ලාංකීය රූ රැජින තරඟය පැවැත්වුණා. යුවතියන් 14 දෙනෙකු තරග වැදුණු එය පැවැත්වුනේ ඉතාලියේ පවත්වා ගෙන යන ලෝටස්‌ සමාජය විසිනි. කිරුළ හිමිකරගත්තේ 23 හැවිරිදි දුලාංජී පීටර්සන් ය. දෙවන හා තෙවන ස්ථාන ෆියෝනා නිමේෂී හා සංජනා දිසානායක හට හිමි විය.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRzKfZbWx4xYzhJgqAkKePj33n1jYXgn6YEH71nwdTDm9lq7DCgKIWcEOLjGhL6d9CBYoxQIqB9sjxH-wX2PxZ8y23EWw260cnF-SWkYbZFGzdEGvR4WnibpVYq1xsrc9ac7yDQxjXRSL0/s590/Preview.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 
 
 
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts