http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, December 25, 2013

CHRISTMAS CELEBRATION AROUND THE WORLD

ඊයේ රාත්‍රියේ උදාවූ නත්තල ජේසුස්වහන්සේ උපත ලැබූ පලස්තීනයේ බෙත්ලෙහෙම් නගරයේදී සැමරීමට හා පාප්වහන්සේ විසින් ඉතාලියේ බැසිලිකා දේවස්ථානයේදී සමරන අවස්ථාවට ලෝ වටා කතෝලිකයන්ගේ වැඩි අවධානය යොමු වුණා. එම අවස්ථාවන්හි ජායාරූප එකතුවන් පහතින්.

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
























































මේ අතර නත්තල් සීයා එක රැයකින් ලෝකයේ ම සිටින දරුවන් හට තෑගි බෙදන්නේ කෙසේද යන්න බොහෝ දෙනාට ඇති ගැටළුවක්. හිම මුවන් සහිත කරත්තයකින් නත්තල් සීයා තෑගි බෙදමින් යන අතරතුරේ ඔහු මේ වනවිට සිටිනා ස්ථානය බලාගැනීමට දැන් ඔබට පුළුවන.

Norad හෙවත් North American Aerospace Defense Command විසින් විසින් මෙහෙයවනු ලබන මෙම නත්තල් සීයා තත්පරයට සැතපුම් 650ක වේගයෙන්, සෑම තත්පරයකටම ගෙවල් 822ක් පසුකරමින් යන අතර දැන් සිටින ස්ථානය බලාගැනීමට මෙතනින්.



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts