http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, March 27, 2013

Pond's Femina Miss India 2013

Pond's Femina Miss India 2013 කිරුළ සඳහා අවසන් මහා තරඟය පසුගිය ඉරිදා දින ඉන්දියාවේ දී පැවැත්වුනා. මෙවර තරඟය පැවැත්වුනේ 50 වන වතාවටයි.

මීට පෙර කිරුළට හිමිකම් කී අයේශ්වර්ය්‍යා රායි බච්චන්, ප්‍රියංකා චොප් රා ඇතුළු බොලිවුඩ් සුපිරි නළු නිළියන් මෙයට සහභාගී විය.

ඉන්දියාව පුරා විසීරී සිටි තරඟකාරියන් විශාල පිරිසක් අතරින් අවසන් මහා තරඟයට සහභාගී වුයේ තරඟකාරියන් 23 දෙනෙක් පමණයි. මෙවර කිරුළට හිමිකම් කීමට වරම් ලද්දේ Navneet Kaur Dhillon වන අතර දෙවන සහ තෙවන ස්ථාන දිනාගත්තේ Sobhita Dhulipala සහ Zoya Afroz ය.


චිත්‍රපටි නිශ්පාදක වන කරන් ජෝහාර්, නර්ථන නිර්මාණ ශිල්පී ශියාමක් දාවර්, ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං, මෝස්තර නිර්මාණශිල්පී රිතු කුමාර්, සහ ජෝන් ඒබ්‍රහම්, අසින් තොට්ටුම්කල්, චිත්‍රාංද සිං යන බොලිවුඩ් නළුවන්ගෙන් සමන්විත වූ මණ්ඩලයක් විනිශ්චයෙන් දායක විය.


Pond's Femina Miss India 2013 තරගයේ අවස්ථා කිහිපයක ජායාරුප පහතින්.



 






































https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif













අවසන් තරඟයේදී ප්‍රියංකා චොප්රා නර්තනයක යෙදුනු අයුරු.




















0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts