https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, December 31, 2011

Dinakshie , Sheshadrie and Shanudri sis with SDC

Senewirathna as a photographer shows a different style of his own.. Fashion photo shoots are more conceptualized where he do his own designs (clothes) styling, pose direction, concept direction, edit, retouch and at times the hair and makeup too..










www.maxa.lk PRODUCTIONS

Studio Dream Creations ( M O O R T H I .U. Senewirathna photography )...
+94 776 946 548

Photography copyright Reserved maxa.lk

(Under the Intellectual Property Act of Sri Lanka, Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.

Outfits - Roshan Indrajith 0777211633
Razzo Collection

Friday, December 30, 2011

ENGLISH LESSON

http://www.divaina.com/2011/12/30/engpag.jpg

විශ්වගේ දිලිණිට 21යි, කොණ්ඩෙට 9 යි

පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළිය ලෙස සම්මාන ලැබුවේ දිලිණි ලක්මාලිය.
මෑත කාලයේ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට එක්වූ නිළයන් අතර දිගුම වරලසට හිමිකම් කියන්නේඇයයි.

සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මානයක්  ලැබීමත් සමග ඇයට මාධ්‍යයෙන් ලැබුණු ඉල්ලුමද පසුගිය කාලයේ ටිකක් ඉහළ ගොස් තිබේ.

මේ නිසා දිලිණිගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට ගිය මාධ්‍ය වේදියකුට දිලිණි දුන් පිළිතුරක් හේතුවෙන් අමාරුවේ වැටුණු බව වෙත වාර්තා වේ.

මේ මාධ්‍යවේදියා ‘දිලිණිගේ වයස කීය දැයි ?’ විමසා තිබේ. දිලිණිගෙන් උත්තරය ලෙස ලැබී ඇත්තේ ‘මට 21යි, කොණ්ඩෙට නමයයි’ යන උත්තරය බව පැවසේ.

ඉන් තිගැස්සුන මාධ්‍යවේදියා උපන්දිනය හා වර්ෂය විමසා තිබේ. එවිටද දිලිණි පවසා ඇත්තේ ‘මම ඉපදුනේ 1990, කොණ්ඩේ 2002’ යන උත්තරයයි.

කෙසේවුවද පසුව මාධ්‍යවේදියාට දිලිනි කියන්නේ කුමක්දැයි තේරුම් ගොස් තිබේ.

පසුව මාධ්‍යවේදියා විසින් දිලිණි මෙහෙම උත්තර දෙන්නේ මන්දැයි විමසා සිටි විට ඇය පවසා ඇත්තේ ඇගෙන් පසුගිය කාලයේ සම්මුඛ සාකච්ඡා ලබාගත් බොහෝ දෙනෙකු වැඩි වශයෙන් විමසන්නේ තමන්ගේ කොණ්ඩය ගැන බැවින් තමා මෙලෙස උත්තරදීමට පෙළඹුණ බවයි.

මේ අතර චිත‍්‍රපට නිෂ්පාදකයකු වන පද්මසිරි කොඩිකාරගේ පුත් නැගීඑන නළු විශ්ව කොඩිකාර සමග දිලිණිගේ ඇයි හොඳැයියැක් ඇතියිද ක්ෂේත‍්‍රයේ රාවයක් පවතී.
http://srilankaactress.info/wp-content/uploads/2010/10/Dilini-Lakmali-Thirimanne5.jpg
http://srilankaactress.info/wp-content/uploads/2010/10/Dilini-Lakmali-Thirimanne4.jpg
http://srilankaactress.info/wp-content/uploads/2010/10/Dilini-Lakmali-Thirimanne7.jpg
http://srilankaactress.info/wp-content/uploads/2010/10/Dilini-Lakmali-Thirimanne6.jpg
http://srilankaactress.info/wp-content/uploads/2010/10/Dilini-Lakmali-Thirimanne3.jpg

අනිල් වැඩියෙන්ම ආදරේ සෝනම්ට ලු

බොලිවුඞ් නිළි සෝනම් කපූර් වැඩිපුරම ආදරේ ලබන කෙනෙක් ලු. පසුගිය දිනයක රූපගත කරන ලද ඉන්දීය රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් සෝනම් පවසා ඇත්තේ සිය පියා වන අනිල් කපූර් ගේ වැඩි ආදරය ලබන්නේ තමන් බවයි.
සෝනම්, අනිල්ගේ කුළුඳුල් දරුවා වන අතර, ඔහුට තවත් දියණියක් හා පුතෙකු සිටියි.



මීගමු නත්තල් සැඳෑව පැරීසියේ

පැරිසියේ මීගමු සංවිධානයේ නත්තල් සැඳෑව පැරීසියේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද හිමි, පැරීසියේ කිතුනු සංසදයේ දිව්‍ය සප්ශාද නිකායේ මීගමුවේ රොජර් ප්‍රනාන්දු පියතුමා මුලසුන හෙබවූහ. සරසවි රංඟ  කලායතනයේ නර්තනවලින් ද,චමින්ද ලිවේරා ඇතුලු වාදක මණ්ඩලයේ ගැයුම් වලින් ද නත්තල් සැඳෑව හැඩ විය.

Thursday, December 29, 2011

Sandani Sulakna

Anushka Sonali Sayakkara

Kumudu Priyangika











Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts