http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, September 17, 2013

ආගිය අතක් නෑ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
මෙම ඡායාරූපයේ සිටින නිකවැරටිය කොටවෙහෙර බලගොල්‍ලේ පදිංචිව සිටි එම්.එම්. ශ්‍රියානිකා සඳමාලි නමැති තරුණිය ඉකුත් අගෝස්තු 23 දා සිට ආගිය අතක් නොමැත.

ඇය පිළිබඳව කිසියම් තොරතුරක් දන්නා අයකු වෙතොත් ජේ.එම්. ටිකිරි කුමාරි (මව) 0713358653 දුරකථන අංකයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටී.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts