http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, June 22, 2013

The first time in SL, two dogs are used as Best Men

බල්ලන්ට ගිය කලක්

බල්ලෝ දෙන්නෙක් දෙවැනි මනමාළයන් වූ අසාමන්‍ය මංගල්‍යයක්

විවිධ ආකාරයේ වෙනස්කම් වලින් යුත් විවාහ මංගල්‍යයන් ගැන තොරතුරු වර්තමානයේ දී බහුලව දකින්නට අසන්නට ලැබේ. තම විවාහ මංගල්‍යය වෙන කිසිවෙකුත් නොකළ ආකාරයේ නැවුම් ආකාරයෙන් වෙනස්ම අකාරයෙන් කරන්න බොහෝ දෙනා උත්සාහ දරති.
ඒ අතර තම මංගල ඡායාරූපයේ දෙවැනි මනමාළයන් ලෙස සුනඛයන් දෙදෙනෙකු යොදා ගත් අපූරු මංගල උත්සවයක ඡායාරූප කිහිපයකි මේ.
ලංකාවේ විවාහ මංගල්‍යයක දී සුනඛයන් දෙදෙනෙක් තම මංගල ඡායාරූපයට යොදා ගත් පළමු අවස්ථාව මෙය වේ. මේ අපූරු සිතුවිල්ල පහළ වී ඇත්තේ මෑතක දී යුග දිවියට පා තැබූ කසුන් සහ මිනෝලෝ යුවළටයි.
 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts