https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Monday, August 11, 2014

GAYESHA PERERA TRIP 2014 ABEWELA

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

Tuesday, August 5, 2014

CEYLON APRIKAN MAANJA SANGEETHA SANDAWA

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ගොඩනැගෙමින් පවතින ගෘහස්ථ ක්‍රීඩාංගනයට ආධාර පිණිස ජෝශප් වාස් ප්‍රාථමික විදුහලේ දෙමාපියන් විසින් සංවිධානය කරන ලද සිලෝන් ඇප්රිකන් මාන්ජා සංගීත සැන්දෑව ඇල්බට් එෆ්. පීරීස් ක්‍රීඩාංගනයේදී 2014.07.30 දින සවස 4ට හලාවත පදෙවි අනුනායක අතිගරු පීටර් චාල්ස් ප්‍රනන්දු පියතුමන්ගේ ප්‍රදානත්වයෙන් පවත්තවන්නට යෙදිනි. ගරු විදුහල්පති ප්‍රියන්ජීව ගුණරත්න පියතුමාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පති බෙනට් ශාන්ත ප්‍රනාන්දු යන පියතුමන්ලාගේ මග පෙන්වීම මත මෙම විනෝද බර සංගීත සැන්දෑව සංවිධානය කර තිබිණි. රුපවල දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තූර වේ. මෙහි කථනය සිදු කරන ලද්දේ ජගත් නාත්තන්ඩිගේ විසිනි. පුත්තලම සිරම්බි අඩිය ප්‍රදේශයේ පීටර් ලුවී මහතා ඇතුළු කැපර් ජන කණ්ඩායම විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

පින්තූර : එල්. ටී. ස්ට්ටුඩියෝ දික්වැල්ල. / තාරක පුංචිහේවා.

Thursday, July 31, 2014

THARUNI 2014-07-30 COVER

MAHESHI MADUSANKA WEDDING PHOTOS

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts