https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Monday, February 25, 2013

ශ්‍රී පාද කරුණාවට වාර්තාගත බැතිමතුන් පිරිසක්

 http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/65898_496081680428148_1187162331_n.jpg 
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවීමෙන් අනතුරුව වැඩිම වන්දනාකරුවන් පිරිසක් පැමිණ බවට හෙළිවී තිඛෙනවා.  පැමිණි බැතිමතුන් සංඛ්‍යාව ලක්ෂ 4 කට අධිකයි. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ හැට්න් මාර්ගයෙන් බවයි 

ශ‍්‍රී පාදස්ථානය වැඳපුදා ගැනිම සඳහා අද දිනයේත් අතිවිශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව රත්නපුර සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල්ශාන්ත වීරසේකර පවසනවා. මේ හේතුවෙන් ශ‍්‍රී පාද මළුවේ තදබදයක්ද ඇතිවී තිබෙන බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 2012 - 2013 සිරිපා වන්දනා සමය තුළ දැනට වැඩිම පිරිසක් ශ‍්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීමට පැමිණ ඇත්තේ මෙවර සති අන්ත නිවාඩු දින තුළ වීමද විශේෂත්වයක්. 

UPEKSHA SWARNAMALI HOT PHOTOS

Sri Lanka – Russia Diplomatic Relations: 56th Anniversary Celebration





















































 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts