https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, December 20, 2011

ඉරේෂා රණසිංහගේ ෂෙයෝන් !

පසුගිය කාලයේදී ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර වැඩි ආකාර්ශනයක් දිනාගත් ඉරේෂා රණසිංහ මේ දිනවල ටෙලිනාට්‍ය වල දක්නට නොලැබේ.
ඇය මෙසේ කලාවෙන් ඈත්වී සිටීමට තීරණය කර ඇත්තේ ඇගේ ආදණීය ෂෙයෝන් නිසා යැයි වාර්තා වේ.

මවක් හැටියට ඉරේෂාගෙන් ෂෙයෝන්ට ඉටුවිය යුතු යුතුකම් බොහොමයක් ඇති බැවින් ඇය කලාවෙන් ඈත්වී වැඩි කාලයක් ෂෙයෝන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළ බව ද ඇය පවසන්නීය.

ඉරේෂාගේ පුතු ෂෙයෝන් හසංජයට මේවන විට අවුරුදු එකහමාරක් වන බවත්, දැන් ඔහුට මව අවශ්‍යම කාලය බවත් ඇය පවසන්නීය.

කෙසේවුද ඇය ඉඩ ලැබුණු පුංචි විරාමයකදී තවත් අලූත් ටෙලිනාට්‍යකටත් සම්බන්ධවී ඇතැයි මේ අතර වාර්තා වේ.

ඇගේ මේ අලූත් ටෙලි නාට්‍ය ‘අලූත් ගෙදර’ ලෙස නම්කර ඇති බවද පැවසේ.
මේ අතර ඇය ‘පිනිබිඳු’ නම් මෙගා ටෙලියකට ද රංගනයෙන් දායකවී ඇතැයි ද වාර්තා වේ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts