Siyatha Lux Miss Universe Sri Lanka 2012 තරඟයේ Miss International ලෙස තේරී පත්වූ මධූෂා මායාදුන්නේ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වි සිටිනවා.
මෙම මස 01 වෙනිදා සිට ජපානයේ ඔකිනාවාහිදී පැවැත්වෙන මෙම තරඟයේ අවසන් තරඟ වටය පැවැත්වෙන්නේ මේ මස 21 වනදාය.
රටවල් 77 ක පමණ තරගකාරීන් මෙම තරගයට සහභාගි වන අතරඅන්තර්ජාලය හරහා එම තරඟකාරියන්ගේ ජයග්‍රහණය සඳහා මනාපය ලබාදිය හැකිය. මධූෂාගේ ජයග්‍රහණය සඳහා ඔබගේ ඡන්දය ඇයට ලබාදීමට මෙතනින්.
Miss International 2012 තරඟයේ ජායාරූප එකතුවක් පහතින්.

0 comments:
Post a Comment