http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, January 6, 2012

හිමාලිගේ මගුල මේ වසරේ ලු ?

සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය බවට පත් හිමාලි සයුරංගි මේ වසරේදී විවාහ වීමට සිතා සිටින බව කියයි.

හිමාලි මේ බව පවසා තිබුණේ සති අන්ත පුවත්පතක් සඳහාය.

තමාට පෙම්වතෙක් සිටින බව හිමාලි පවසා ඇතත් ඔහු කවුද යන්න හෙළිකර නොමැත.

එය සැනසීමක් ඇති පේ‍්‍රමයක් බවත් ඇය පවසන්නීය.

කෙසේවුවද පසුගිය කාලයේදී හිමාලි මීට දස වසරකට පෙර විවාහ වූ බවත්, එම විවාහය සිවුමසකට පමණක් සීමාවූ බවත් මාධ්‍යයේ පලවී තිබිණි.

එසේම ඇය රවින්‍ද‍්‍ර මුණසිංහ, සනත් ගුණතිලක හා අමල් පෙරේරා වැනි ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෙම්වතිය බවට පත්ව සිටි බවටත් කට කතා පැතිරී තිබිණි.
 




0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts