ශලනිගේ මේ නවකතා දෙකේ කතාවට පත්තර පිටු අතර ද ප‍්‍රසිද්ධියක් ලැබුණි.
මේ නව කතාවලින් එකක් ශලනිගේ හිතේ ඇඳි එකක් වන අතර අනෙක ඇගේ යෙහෙළියකගේ ආදර අන්දරයක් බවද ඇය මාධ්‍යට පවසා තිබිණි.
මේ නිසාම ශලනිගේ නවකතාවක් ටෙලි නාට්‍යක් කිරීමට ද එක් නිෂ්පාදකවරයෙක් මනාප වූ බව පැවසේ.
කෙසේවුවද ඇය නිෂ්පාදකවරයාට නොයෙක් තාලයේ කතා කියා එය මග හැරි බවද වාර්තා වේ.
මේ වන විට ක්ෂේත‍්‍රය තුළ කවදාවත් නොදකින දේවල් සම්බන්ධයෙන් වන මාතෘකා අහවර වන්නේ ‘ශලනිගේ කෙබර කතාව වගේ’ යැයි ද පැවසේ.
මේ අතර දැන් ඇතැමුන් ඇගෙන් අදාළ නවකතා සම්බන්ධයෙන් විමසූ විට පවසන්නේ කාර්ය බහුලත්වය නිසා ඒවා අවසන් කිරීමට නොහැකි වූ බවයි.
ශලනි මේ නව කතාව 2007 සිටම ලියන බවද පැවසේ.
ඇය සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.
ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.
බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.
ශලනි මුලින්ම රංගනයට පිවිසියේ ‘පතිනි’ ටෙලි නාට්‍යයේ උප ප‍්‍රධාන චරිතයක් සඳහා පණ පොවමිනි.
ඇය මුලින්ම ටෙලිනාට්‍ය ප‍්‍රධාන චරිතයකට දැකවූයේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍ය සඳහාය.
පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.
ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහා ද නිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.
මේ දිනවල පේ‍්‍රක්ෂකයන් අතර ඇය ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වනිසිහින පියාපත් හි ‘මිහිරංගි’ගේ චරිතයත් සමගය.
![[Shalani+Tharaka+1.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRfiBwYmzgOz-x2r2C_JwR3ynjbgFDv-KFFuLqMxn8EnMnQGOHBtX2qXxaob7UgM8e7Jnj7A_j4okR6F9rSSZYOlv0v_hpICxSyjMzR_qLy3k06wTsUa4ciLSp16hK26SyzKvDEkuo2rWb/s1600/Shalani+Tharaka+1.jpg)
![[Shalani+Tharaka+2.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8uPvkPy_er_hYSNHPRCz5duqcSMEBL0j0vzSO_Q_sVtFlJtZqKJr4pfvfHP9Gq_PJBnOALp_Y_Y0RSlNMSQhJ-ZpTl5ha8JszmMy1YRi1XCSnLm98P7Hq2o35UgS1uchez_94OMwltRK8/s1600/Shalani+Tharaka+2.jpg)
![[Shalani+Tharaka+3.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfGZ2gm4awZC3NAlGP6NraaN110EmP-BAVPTbXZ8oZP6gOQY94XAy0Qd92w7Cb83MAj4mJURraYF6U4LeV57JjAzxk2RiaZMwxiZqCGDEc8s5uIQuWllxhAHzWXIhUMnHK5ubGZjUfMkIa/s1600/Shalani+Tharaka+3.jpg)
![[Shalani+Tharaka+4.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-zW9gM046RX09jX6Hm5rR0ajaWcRutRvsy7tx_VDRR6sRLr3EiyKx9iUXOT_HEAN-Myg_E-42D-BKM1MLm44zq1aBxmx1TBAa2ffwcSfBxQOQBMmrA2Y4IIYiaAm2-ybgi8T7xxvqOXAv/s1600/Shalani+Tharaka+4.jpg)
![[Shalani+Tharaka+5.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwFwG2-XzSWWCUCWcS_lVxSs9YoqxrpAVfC9f2IRMwvPnbwpH6Jyk-BcuQSC6z3MbTYZS2zzJ8d1_b6uPVyK_mF_qYmnXtokic2oMBgkcYI-sF46rY0Ac2adou2iSgHDoNU0M58sSqUuap/s1600/Shalani+Tharaka+5.jpg)
![[Shalani+Tharaka+7.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnyuUX6xIXRIWqZf8TnQqBp_4PSgXMjGsCqjuFkIH8IPol_bX7JW1G5R1r4dd6DRBBFm7Adq0JtoKKVqqAEeTAfSon1b1BWsovEqKMeFNfMqr1x4jxGp3s9BKu7QXuhR1iKfJkG6UjnWEL/s1600/Shalani+Tharaka+7.jpg)
![[Shalani+Tharaka+9.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgF_Z6uQ1RZid-JNpd6jq0mM7mBZcRa4PObK10WUX8HARKmTVfYYe2yo3ustcu5lZNErQKpEbEYPdBj-MUs8Vj4jzRpFNV8uGWZZtQhzLoGbgbpGN21ToCKQY5ImhCC2dg4usBReZPCkmkW/s1600/Shalani+Tharaka+9.jpg)
![[Shalani+Tharaka+2.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoz_qiAOnawUY1l3esnpLtsLwmZc8Wkg2SHLA5fcCjVcjamUSiBhz-3j7OMlUZ5JlwgZ84VOO6-j0tn1rg8hCkDkafdqEhA92v8tcoHD_J2r7Q-nrwXEd-gr4WqhKlCEZRZFUL6I0aProQ/s1600/Shalani+Tharaka+2.jpg)
![[Shalani+Tharaka+1.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgs-r7CPSAjTOFZxcD3PwyfpcF33eT8c9zkfoNv5AKAF3vLSjANzwFKdFhDt9YMNTlmONhaFXCqZSI7EyefegjD7ecJCvdMXLUvGD0cIQNHqdY9pdsn1imBFIfio_YpO7AwWNgDN2VMd7RI/s1600/Shalani+Tharaka+1.jpg)
![[Shalani+Tharaka+new+photo.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgy-3RYUAcM_unEr4xwWxCaNukVayCbeWiacmZ-P6NoPwgEZztmKKf7VptH1jvTL3Fz2gB1SmbBaGVgF3_WeQbJvSD2i25Cicc6DMzSRGd_C6n1CzcVPvv3sBZRVJcpVZbsFq3Cn_NOTYZz/s1600/Shalani+Tharaka+new+photo.jpg)




![[shalani+tharaka+2.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfMhuWFefJcKIdU-Kdb4MHw6QDYQed9bvHEIGwquEM0epnzekSO5TWl_HzYubB8KpR39w5zq69KQSzstdt7r4vBchhLpXtGKfcfIGOZx-yjGWt-V8bsJWzITcMcNE7oWydNVBMlr-08gQ/s1600/shalani+tharaka+2.jpg)
![[shalani+tharaka6.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidODTdn31j9-jdcSDK48wWjLH2GlwChmYymeGrNOypVodDW1lHUjRd3OQ8pz1o2r0p5CuFyjbm_a1nbU4YcGKeL5H0ordyJ6hQ8VoVfGRBtUs5faIQxUgkVSCL6BjFvkdxClAMu4haFd0/s1600/shalani+tharaka6.jpg)
![[shalani+tharaka+5.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYYYLa5SIk7QHyjSV0y1mya9Wz7ZgOGiB-cON8So8xZ6WamTUOSIC-kZndHRhp3ZKInOYTpunHUqBZuzeggoz4xq_Gj9Pzz5ObvZQjLy4Hxg07bzS8OXoJr-HET4K6p6pJ1AIZSHTAVKk/s1600/shalani+tharaka+5.jpg)
![[Shalani+Tharaka+new+photo+4.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX_eAqpH7V-xjNlGcE8H8fznO1PHDqDX6CrrOCXh9PuQ0AH66CbR44y7sNhykInTTjVNip6c99JSlKg5EQoRiVFOangbf4VTGQXbopyt6H2ggbaR1q5CXi7_oCul-1HKNEnx-Wc5SekWdf/s1600/Shalani+Tharaka+new+photo+4.jpg)
![[Shalani+Tharaka+new+photo+3.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheYPHmhWBQMq3BvcK0AJzZ8nZfB3BACbYTMwzxB__vHEg2amxN2CJuqdlsWDRzYnAd7iWMzfjcjy_ar2_0Kr9v3bk4mVBF5zEXGu9x_VZHIJ78tEYGZAPV9HpOjTVX6CLb28XZb-jvUPIy/s1600/Shalani+Tharaka+new+photo+3.jpg)
![[Shalani+Tharaka+new+photo+2.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhj_sD_2XFwvTomKBJqQ67ulpGguvhuxQ3RHzU5wuymdpuReOY1Vk0DEpS-WeYiS1PrU9vIDXfEhvDuMGf73nG-NAQgmbv9eRylHvOBy67xoe-5CXRV9wpxq_luQGcMC-nr0X2GU3Fav-JK/s1600/Shalani+Tharaka+new+photo+2.jpg)
![[Shalani+Tharaka+new+photo+1.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQdx24_nMllF8onfwbpWJFUk5it4nCi-rVL3zXW9KBJdhLwzb0hTLy58vwqYERcGBc6Vyo_4gi6Q6oyO3IHqYsT9HJ3NRU3hX1d3Q6fwS1Nw85DGkmtO0Pq3-4ysaklZb-TFbekFvHpZ-Q/s1600/Shalani+Tharaka+new+photo+1.jpg)


0 comments:
Post a Comment