ඇය ඉදිරියේදී බොලිවුඩ් සිනමා පට දෙකක් සඳහා එක්වීමට නියමිතය.
පසුගියදා සිය 18 වැනි උපන්දිනය සැමරූ ජෝටිගේ උස සෙන්ටිමීටර් 61.95 කි.
ජෝති ඉන්දියාවේ මහාරාශ්ඨ ප‍්‍රාන්තයේ නාග්පුර් හී පදිංචි තැනැත්තයකි.
කුඩා ජෝති නාග්පුර්හී පාසලක තවත් අධ්‍යාපන කටයුතු වල නිරත වන බව පැවසේග
මීට පෙර ලොව මිටිම කාන්තාව ලෙස සැලැකූ ඇමෙරිකානු ජාතික බ‍්‍රිජට් ජෝදාන්ගේ උස අඩි 2යි අගල් 3කි.
0 comments:
Post a Comment