Pages

Friday, March 22, 2013

සිහින් කාන්තාවන් රවීනා තන්ඩන්ගේ දෝෂ දර්ශනයට

බොහෝ මෝස්තර නිරූපිකාවන් හා නිළියන් තමන්ගේ ඇඟ සිහින්ව තබාගැනීමට උනන්දුවක් දක්වනවා.

1994 වසරේ තිරගතවූ මොහ්රා චිත්‍රපටයේ ජනප්‍රිය නිළියක් වූ රවීනා තණ්ඩන් පසුගියදා මුම්බායි නගරයේ පැවති මෝස්තර නිරූපිකාවන් සහභාගී වන උත්සවයකට පැමිණියා.

එම උත්සවයට සඳහා සහභාගී වී තිබෙන්නේ ඉතා කෙට්ටු ඉන්දියානු නිරූපිකාවන්ය. එහිදී රවීනා තන්ඩන් එලෙස ශරීරය සිහින් කාන්තාවන් දෝෂ දර්ශනයට ලක්කර තිබුණා

"කාන්තාවකට ප්‍රියමනාපතාවයක් හා ස්ත්‍රී ලාලිත්වයක් තිබිය යුතුයි. අද බොහෝ කාන්තාවන් කෙට්ටුයි. කෝටු කෑලි වගේ. එය කනගාටුදායක කරුණක්. අද නිළියන් නටද්දී ඔවුන්ගේ කකුල් පේන්නේ කෝටු කෑලි දෙකක් හෙලවෙනවා වගේ. ඒක හරිම විහිලුවක්.


මට තේරෙන්නේ නෑ මෙහෙම කෙට්ටු වෙන්නේ ඇයි කියලා. මට තියෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක්. මම ඒ ගැන සතුටු වෙනවා
" යනුවෙන් ඇය පවසා තිබෙනවා.

රවීනා තන්ඩන්ගේ ගේ මධ්‍යම ප්‍රමාණයේ ශරීරයයේ ජායාරූප කිහිපයක් පහතින්



  













































https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

No comments:

Post a Comment